Teacher Training Institute
ජාතික සිප් මැදුරේ -ළමා අධ්‍යාපන පදනම තනමු
රටේ අනාගත පරම්පරාවට – පහන් වැටක් තනමු
පිබිදෙන මල් වෙනුවෙන් අමා – සිහිල් පොදක් ඉසිමු
පිපි පිපී එන ළමා කුසුම් සිය- සුගන්ධයෙන් තනමු
උපන් හපන්කම් වාසනා – තව තව මතු කරමු
ලොවක් අලුත්වන මුවුම් මවන්නට – මිනිස් පෙලක් තනමු